Chandana ellen Chords
H.R. Jothipala
Last Played 31/01/2026 21:58
Play Count 1636 Contributor: Dinesh Wajirage
Play Count 1636 Contributor: Dinesh Wajirage

View +81 more H.R. Jothipala Chords
Chord Diagrams for 'Chandana ellen' song:
[Intro] --------------------------------- D | A | - | G | D | - | A | - | D | - | - | - | [Chorus] --------------------------------- D F#m D D7 චන්දන ඇල්ලෙන නාලා G D අංජන මල් මී ගාලා Bm A E G හැංගුණ බඹරා ආවා A A7 D ලස්සන රහසක් කීවා.. D F#m D චන්දන ඇල්ලෙන නාලා.. [Verse 1] --------------------------------- D A මලට මුවාවී ඉන්නේ G A D මල් පෙති යට සැඟවෙන්නේ D Bm G හදකට තුරුළුව ඉන්නේ A7 D ලෝකය නැහැ එය දන්නේ [Verse 2] --------------------------------- D A දහසක් නෙත් යොමු වන්නේ G A D වෙනසක් නැහැ සිදු වන්නේ D Bm G ඇසි පිය යට සැඟවෙන්නේ A7 D සිහින ලොවේ හමුවන්නේ [Verse 3] --------------------------------- D A එක කුසුමකි පිබිදෙන්නේ G A D එක වන බඹරෙකු ඉන්නේ D Bm G දෙඹරුන් සේනා ඉන්නේ A7 D වෙනසක් නැහැ සිදු වන්නේ
81 More Songs by H.R. Jothipala:
Chandana ellen Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.